Thursday, March 29, 2012

අය්යෝ....

අය්යෝ .. Blog කියල එකක් පටන් ගත්තට මොනවත් ලියන්න බැරි වුනා .. හැමදාම කියෙව්වට ලියන්න ගියාම කම්මැලි .. අනික ඉතින් මේ වැඩ අස්සේ  ලියන්න ගියාමත් එපා වෙනවනේ .. මොකද කරන්නේ දැන්වත් මොනවහරි ලියනවද කියල බැලුවේ .. මාව syndi වලින් එහෙමත් අයින් කරලද දන්නෑ .. අය්යෝ .. දුක තමා .. මොනවා කරන්නද .. බලමු දැන් ඉදලවත් මොන මොනවහරි ලියාගන්න පුළුවන් වෙයිද කියල........


1 comment:

  1. නෙතූ අක්කගෙ බ්ලොග් එකේ හැමදාම කමෙන්ට් කරපු ඔයාට මක්වෙලාද කියල බලන්නයි ආවෙ.දිගටම ලියන්න.අපි කියවනවා.

    ReplyDelete