Sunday, November 6, 2011

මොලෙන් ගේම දීල බලමුද ??

log  එකක් ලියන්න ආසාවට පටන් ගත්තට ලියන්න දෙයක් නෑ කියල හිතුනේ පස්සේ තමා .. එක හින්ද ලියන එකට හෙන ගැහුවාවේ කියාල කියව කියවම හිටියේ .. ලේසි වැඩක් කියල හිතුවට මේකත් මහා අමාරු වැඩක කියල දැන් තම තේරෙන්නේ .. සමහර කස්ටිය නන් දවසට post දෙක තුන දානවා කොහොම ලියනවද මන් දැන් නෑ .. :) 

                   මොන වැඩේද ලේසි නේද .. කමක් නෑ .. පටන් ගත්ත එකේ මොනව හරි ලියන්නත් ඕනෙනේ ..
මේක නන් එකක් ගැන .. සමහර විට ගොඩක් අය මේක ගැන දන්නවා ඇති .. play කරේ නැති උනත් වැරදිලා හරි මේ එකට ගිහින් ඇති ..  මොකද කියනවනං .. net එකේ ඉන්නවනං මේකේ add එකක් දැකල නැති වෙන්න බෑ .. අපේ කස්ටියත් ඉතින් ඔය වගේ එකක් දැක්කම ඉතින් click කරන්නේ එහෙම නැනේ .. ඒ හින්ද අනිවා මේකට ගිහින් තියෙන්න ඕනේ ..

              ඔච්චර කියෙව්වට ඉතින් ඒ හැටි වැදගත් එකකුත් නෙමේ .. ඒ උනාට ගහන්න වැඩි වෙලාවක් යවන්නේ නැති .. ඔය මරාගන්න වලට කැමති නැති අයට එහෙම ගහන්න පුළුවන් .. මොලෙන් තම ඉතින් කරලා ගේම දෙන්න ඕනේ ..  ඒ කියන්නේ strategy කියන ගනෙට තමා මේක අයත් වෙන්නේ .,. හත් ඉලව්වයි ,,ඔච්චර වෙලා කියවල තියෙන්නේ මේක මොකක්ද කියල කියන්නේ නැතුවනේ .. game එකේ නම තමා ,,
Travian 

මම නන් අවරුදු ගණක ඉදල ගහනවා ... කැමති අයට ඕන් ඉතින් පුළුවන් ගිහින් කොරල බලන්න .. ඕනේ වෙන්නේ    
                   1.Internet access 
                   2.web browser     සහ  හොද මොලයක් තමා ,,


ඕනේ අයට මේ එකට ගිහින් වෙන්න පුළුවන් .. http://www.travian.com/  මේක ගහන අය සමහර විට ගොඩක් ඇති එහෙම ඉන්නවනං මටත් කියන්නකෝ එහෙනං .. 

එකක් එහෙමත් දාල යන්නකෝ .. එහෙනං .. ඉස්සරහට වත් ඔය හිතෙන දෙයක් වත් ලියන්න තම ඉන්නේ .. බලමුකෝ .. මම ගියා එහෙනං ... 

2 comments:

  1. අලුතින් වගේ යාලුවා පටන් අරන් තියෙන්නේ සුභ පැතුම් දිගටම ලියන්න යාලුවා

    ReplyDelete
  2. තැන්ක යු .. තැන්ක යු .. අලුතෙන් තමා පටන් ගත්තේ .. ලියන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහටත් ,. .

    ReplyDelete