Sunday, July 24, 2011

    ඔන්න මමත් ආවා ...



 මටත් Blog එකක් ලියන්න හිතුනනේ ඔන්න... 
හෑ.. ඒ මොකද? කියලා අහන්න එපා ..දැන් ඉතින් .. මොකද? අපිට ලියන්න Blog බැරිද?.. මටත් ඉතින් ඔය කියව කියව ඉන්නකොට ලියන්න ඔනෙ කියල හිතුන .. ..දැන් ඉතින් .. මොකද? අපිට ලියන්න බැරිද?.. මටත් ඉතින් ඔය කියව කියව ඉන්නකොට ලියන්න ඔනෙ කියල හිතුන .. හප්පා ඉතින් ලියනව කියල ආවට ලියන්න දෙයකුත් නැද්ද මන්ද.. එකනන් මොනව හරි කරන්න පුලුවන් කියමුකො .. ඒ උනාට ලියන්න වෙලාවකුත් නැ වගෙනෙ ..
                   එහෙනන් මොන මගුලකට ලියන්න . පටන් ගත්තද නේද? ..
ඒක ඉතින් මම මොනවහරි කරන්නන්කො ... ලියනවා කිව්වට මේ ටික type කරන්නත් හෙන ගේමක් දෙන්න, ඔනෙනෙ...
              එක නෙමේ දැන් ලිව්ව වගෙ නෙමෙනෙ කියවන්නත් කවුරුත් හරි ඉන්න ඔනෙනෙ.. එ හින්ද comment එකක් දාල යන්න අමතක කරන්න එපා .. මොකද ඉතින් කියවන්න කව්රුත් නැත්තන් වැඩක් නැනෙ.. 
එහෙනන් ඉතින් .. අදට ඇති... දිගටම ලියන්න තමා ඉන්නෙ...



ප:ලි .. 
Blog එකේ name එක ගැන ,, මම මෙ හිතිච්චි එකක් දැම්මෙ ... කව්ර්හරි මේක දාල තියනවනන් කියන්න..

------

මෙ මම html ගැන එච්චර දන්නෙ නෑ .. මෙකෙ පොස්ට් එකෙ date එක වැටෙන්න ඔනෙ තැන undefined කියලනෙ වැටෙන්නෙ ඒක හදගන්න විදිහක් කියන්නකො ..

6 comments:

  1. හොඳයි හොඳයි මල්ලි දිගටම ලියමු! ජය වේවා!තව එකක්, වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න!!!

    ReplyDelete
  2. thank you අය්යා .. එක කොහෙන්ද අයින් කරන්න පුළුවන් අලුත් Blogger interface එකේ ??

    ReplyDelete
  3. මම දන්න විදිහට අලුත් එකේ බෑ! පරණ එකට ගිහින් කොමෙන්ට්ස් යටතේ තියනවා. අයින් කරන්න!

    ReplyDelete
  4. පරණ එකට යන්නේ කොහොමද ??

    ReplyDelete
  5. සුභ පැතුම් යාලුවා දිගටම කරගෙන යමු අපි දෙන්නම් සපෝට් එක

    ReplyDelete