Saturday, August 30, 2014

ආයෙත් එනවා මම..


ලියන්න කියල blog එකක් පටන් ගත්තට මොනවත් ලියන්නත් බැරි උනා .. අවරුද්දකින් විතර එන්නත් බැරි උනා . වැඩ ගොඩක් තිබ්බ. blog  කියවන්නත් බැරි උනා .දැන් ටිකක් නිදහස්. කියවනකොට මමත් මොනවහරි ලියන්න ඕනේ කියල අයෙත් ආස හිතෙනවා . කව්රුත් කියවන්නේ නං නැතියෙයි. එත් පුළුවන් විදිහට මොනවහරි මාත් ලියනවා කියල හිතා ගත්ත. වැරදිලා හරි කව්රුහරි අවොත් කියවලා යන්න . :)  


Thursday, March 29, 2012

අය්යෝ....

අය්යෝ .. Blog කියල එකක් පටන් ගත්තට මොනවත් ලියන්න බැරි වුනා .. හැමදාම කියෙව්වට ලියන්න ගියාම කම්මැලි .. අනික ඉතින් මේ වැඩ අස්සේ  ලියන්න ගියාමත් එපා වෙනවනේ .. මොකද කරන්නේ දැන්වත් මොනවහරි ලියනවද කියල බැලුවේ .. මාව syndi වලින් එහෙමත් අයින් කරලද දන්නෑ .. අය්යෝ .. දුක තමා .. මොනවා කරන්නද .. බලමු දැන් ඉදලවත් මොන මොනවහරි ලියාගන්න පුළුවන් වෙයිද කියල........